Colombo Today Local News

මුන්දලමේ බඹරු ඇන 18 ක් රෝහලේ

මුන්දලම දේවාලහංදිය ප‍්‍රදේශයේ බඹරු ඇනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 18 දෙනෙකු ප‍්‍රතිකාර සඳහා මුන්දලම රෝහලට ඇතුළත්කර ඇතිබව මුන්දලම රෝහල් අධ්‍යක්ෂ එම් මාලිංගම් බාස්කරන් මහතා පවසයි.

මෙසේ රෝහල්ගතකර ඇත්තේ මුන්දලම දේවාලහංදිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවනබව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම පිරිස පරිසර පිරිසිදු කිරීමේ කටයුත්තක් සඳහා ශ‍්‍රමදානයක් පවත්වා ඇති අතර එහිදී ගහක තිබූ බඹර කූඩයක් ඇවිස්සීමෙන් මෙම බඹර ප‍්‍රහාරයට ලක්ව ඇත.

Related posts

නෙස්ලේ නිෂ්පාදන සෞඛ්‍ය පරීක්ෂණයකින් අසමත්

colombotoday

කොරෝනා පාලනයේ මුල් තැන හමුදාවට ලබා දීම වැරදි – පෙරටුගාමි සමාජවාදී පක්ෂය කියයි

colombotoday

විශේෂ පොලිස් මෙහෙයුමකින් 3880ක් අත්අඩංගුවේ

colombotoday

නව මහාධිකරණ විනිසුරුවරුන් 12කට පත්වීම්

colombotoday

කලාශූරී එඩ්වින් ආරියදාස අභාවප්‍රාප්ත වෙයි

colombotoday

23 සඳුදා සිට පාසල් යලි ඇරඹේ

colombotoday