Colombo Today Local News

පෑලියගොඩ මහ මග නාඳුනන මළ සිරුරක්

පෑලියගොඩ වනවාසල පාරේ තිබී තරුණ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවූ බව පොලීසිය පවසයි.

එම පුද්ගලයා ට පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.

වයස අවුරුදු 35ක් පමණ වන එම පුද්ගලයාගේ අනන්‍යතාවය හඳුනාගැනීම සඳහා පරීක්ෂණ සිදුකරමින් පවතින බව ද කැලණිය කොට්ඨාසය භාර පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතා පැවසීය.

Related posts

නයිජීරියාව ඇතුලූ රටවල් 11 සඳහා ශ්‍රී ලංකා විසා නීති තද කරයි

colombotoday

සහල් සහ පොල් හිඟයක් ඇති වෙලා

Admin

ගාලු වරායේ ව්‍යාපෘතියක් නවතී… කෝටි 42ක් වතුරේ

colombotoday

ආරක්ෂාව තර කරන ලෙස පොලිස්පතිගෙන් සියලුම පොලීසිවලට උපදෙස්

colombotoday

පෝලීම්වල ඉන්න එපා. ගෘහස්ථ ගෑස් අද බෙදා හරින්නේ නැහැ – ලිට්‍රෝ සමාගම

colombotoday

රක්ෂිතවලින් කැපූ ලක්ෂ 5ක වෙනිවැල්ගැට තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවේ

colombotoday