Colombo Today Local News

ජපාන තානාපති සුගියාමා අකිරා ජනපති හමුවෙයි

සේවය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ජපාන තානාපති සුගියාමා අකිරා මහතා අද (25) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුව තිබේ.

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ජපාන රජයෙන් ලබා ගැනීමටත් කොවිඩ් මර්දන ක්‍රියාවලිය සාර්ථක කරගැනීම ඇතුළු සුගියාමා අකිරා මහතා විවිධාකාරයෙන් මෙරටට ලබා දුන් සේවය ජනාධිපතිවරයා විසින් ඇගයීමට ලක්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

දෙරට අතර දිගුකාලීන මිත්‍රත්තවය ශක්තිමත් කරමින් අවශ්‍ය ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවට සහාය දීමට තමා උත්සාහ කරන බව ජපාන තානාපතිවරයා ජනාධිපතිවරයා සමග පවසා තිබේ.

Related posts

GSP+ ගන්න මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කරන්න යයි.. කැබිනට් අනුමැතියත් හිමිවේ

colombotoday

හිටපු සෞඛ්‍ය ලේකම් ඇතුළු 6ක් යළි රිමාන්ඩ්

Admin

නාවික හමුදා රාජකාරියට බාධා කළ ආරච්චිකට්ටුව එජාප මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

අර්ජුන් මහෙන්ද්‍රන් අපේ රටේ නමත් කෑවා… සිංගප්පූරු අභ්‍යන්තර කටයුතු ඇමති කියයි

colombotoday

හෙළ උරුමයේ නිශාන්ත, නිරෝෂා පිල් මාරු කරයි… බස්නාහිර සභාවේ ගාලගෝට්ටියක්…

colombotoday

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි…

Admin