Colombo Today Local News

පැන්ඩෝරා චෝදනා ගැන සොයාබැලීමට තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය කෙරුණු මෙරට ඇතැම් පුද්ගලයින්ගේ විදෙස් වත්කම් පිළිබඳව සොයාබැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ගිං නිල්වලා ව්‍යාපෘතියෙනුත් මේ රටේ ඇතැම් පුද්ගලයන්ගේ ගිණුම් වලට මුදල් ගිය බව පැවසෙන බවත් මේ ප්‍රශ්නය ගැන ඔහේ කතා කරගෙන ඉන්නවට වඩා ඒ පිළිබඳව මැතිසබයේ පුළුල් සාකච්ඡාවක් ඇති වීම වැදගත් බවත් රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

“අපි මේ ගැන සාකච්ඡා කරලා යෝජනා අදහස් ගේමු” යයිද දයාසිරි ජයසේකර මහතා ඊයේ (22)දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Related posts

ජල බිල්පත් ඊ.බිල් පත් ක්‍රමයට හෝ කෙටි පණිවුඩ ක්‍රමයට

colombotoday

හොරණ අක්කර 340ක්, ඩොලර් එක ගාණේ ඉන්දියානු සමාගමකට විකුණයි !

colombotoday

ඕන ගොනෙකුට ඇමතිකම් බෑ.. අමාත්‍යාංශය දියණියගේ මුස්ලිම් පෙම්වතා යටතට !

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. විලයාන්ද්‍රන් රාජ්‍ය අමාත්‍ය ධුරයක දිවුරයි

colombotoday

රැඳවියන් ට බූස්ටර් එන්නත ලබා දීම අරඔයි

colombotoday

ලාංකික විද්‍යාඥයෙකුගෙන් ලොව මවිත කළ නව සොයාගැනීමක්

colombotoday