Colombo Today Sports News

ශ්‍රී ලංකා – නෙදර්ලන්ත T20 ලෝක කුසලාන තරඟය අද

20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු අදියරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් තරඟය අද (22)දින නෙදර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතය.

තරඟය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30ට සාර්ජා හිදි පැවැත්වීමට නියමිතය.

මේ අතර අයර්ලන්ත කණ්ඩායම සහ නැමීබියානු කණ්ඩායම අතර තරඟය ද අද පස්වරු 3.30ට පැවැත් වේ.

Related posts

අයි.සී.සී. සභාපති ධුරයට ගංගුලි සුදුසු බව සංගක්කාර කියයි

colombotoday

ඇෆ්ගනිස්තාන ශ්‍රී ලංකා එක්දින තරගය අද

Admin

ධනුෂ්ක,කුසල්,නිරෝෂන් ශාරිරීක යෝග්‍යතා පරීක්ෂණයකට

colombotoday

ශ්‍රී ලංකාව පකිස්ථානය සමග අද ලෝක කුසලාන ක්‍රිකට් පිටියට

Admin

ශ්‍රී ලංකාව 203කට දැවී යයි – එංගලන්තය ලකුණු 177ක් ඉදිරියෙන්

colombotoday

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණය සැප්තැම්බර් 16

Admin