උඩරට විවාහ සහ දික්කසාද පනතේ ඇති අනනුකූලතාවන් ඉවත් කොට ඊට අදාළව පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.