Colombo Today Local News

සමස්ත වැසියන්ගෙන් සියයිට 70කට ඉදිරි සතියේදී එන්නත්

මෙරට සමස්ත ජනගහනයෙන් සියයට හැත්තෑවකට ඉදිරි සතියේදී එන්නත් මාත්‍රා දෙකම ලබාදී පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට අපේක්ෂා කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.

මෙය එන්නත්කරණයේ විශේෂ වාර්තාවක් බව හෙතෙම සඳහන් කළේය.

මේ අතර රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කෙරෙන රෝගීන්ගෙන් ආසාදිතයන් ලෙස හඳුනා ගන්නේ සියයට හයක පමණ ප්‍රමාණයක් පමණක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Related posts

විපක්ෂ නායක දූරය ලබාගැනීමට අනුර කුමාර දිසානායක දැඩි සටනක

colombotoday

කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් නිරෝධයන මධ්‍යස්ථානයේදී ජිවිතක්ෂයට

colombotoday

ආර්ථිකය ගැන චෝදනා මහින්ද ප්‍රතික්ෂේප කරයි

Admin

කූඩුවේ ඉන්න රන්ජන් ‘ද ගේම්’ බලයි

colombotoday

සේවක වැටුප් පිලිබද තීරණයක්

Admin

විදුලිය,ඛණිජ තෙල් සහ සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

Admin