Colombo Today Local News

ප්‍රශ්න කරන්න ගිය පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පිහියෙන් ඇනලා

පිහි ඇනුමකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

මෝදර ප්‍රදේශයේදී එම සිද්ධිය වාර්තා වේ.

සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ අයෙක් ලෙස හඳුනාගෙන තිබේ.

අදාල පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමට යාමේදී පොලිස් නිළධාරීන් දෙදෙනා තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

සැකකරු මේවන විට අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් නිලධාරීන් දෙදෙනා රෝහල් ගතකර තිබේ.

Related posts

අන්තරේ විරෝධයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

Admin

අස්වැසුම තවත් ප්‍රතිලාභීන් ලක්ෂ 6කට මුදල් හෙට

Admin

පෙළපාලි තහනම්

Admin

වර්තමානයේ තියෙන්නේ බොරුකාර රාජ්‍ය පාලනයක්

Admin

සාමාන්‍ය පෙළ අසමත් නියෝජ්‍ය පොලිස්පති අහුවෙයි – සහතිකත් හොරට හදලා

colombotoday

පළාත් අතර සංචරණයේදීත් එන්නත් ලබා ගත් කාඩ් පත අනිවාර්ය කරන්න – මහාචාර්ය අර්ජුන ද සිල්වාගෙන් යෝජනාවක්

colombotoday