Covid 19තවත් කොවිඩ් මරණ 23ක් 11 October 20210 Share0 තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (10)දින සිදුව ඇති එම මරණ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 13,354ක් දක්වා ඉහළ ගොස් ඇත. එම මරණ අතර පුරුෂයින් 11ක් හා කාන්තාවන් 12ක් සිටී.