Colombo Today Local News

අන්තර්ජාතික නීතී කඩමින් සම්බාධක පනවා ඇති රටවල ගෑස් නෞකා හම්බන්තොටට රිංගනවද ?

ඉරානය වැනි සම්බාධක පනවා ඇති රටවලින් අන්තර්ජාතික නීතීන් උල්ලංඝනය කරමින් ගෑස් නෞකා හම්බන්තොට මුහුදු සීමාවට පැමිණෙන බවට තහවුරු නොකල තොරතුරු ඉදිරිපත් වෙමින් තිබෙන බැවින්, ශ්‍රී ලංකා රජය මේ මොහොතේ මේගැන මනා විමසිල්ලෙන් සිටීම වටී.

සම්බාධක සහිත රටවලින් හොරපාරෙන් අඩු මිලට ගෑස් රැගෙනවිත් රාජ්‍ය ගෑස් සමාගමට තරඟයක් දීමට කූඨ ජාවාරම්කාර බංකොලොත් සමාගම් උත්සාහ කරන්නේද යන්නත්. එය එසේ නම්, මීට සම්බන්ධ පුද්ගලයින් හෝ සමාගම් කවුරුන්ද යන්නත් ඒ සඳහා ණයවර ලිපි නිකුත්කර ඇත්තේ කුමන බැංකු මගින්ද යන්නත්, ශ්‍රී ලංකා රජය අපකීර්තියට පත්වීමට පෙර වහාම සොයා බැලීම අත්‍යාවශ්‍ය කටයුත්තකි.

-lanka lead news-

Related posts

අවදානම් තත්ත්වය දැනුම්වත් කල නිවසක් මතට පස් කන්දක් කඩාවැටී 4ක් අතුරුදන්

colombotoday

ඉදිරියේ දී රෝගී තත්ත්ව ව්‍යාප්ත වීම මත රට යලිත් Lockdown කරන්න වෙයි -වසංගත රෝග විද්‍යාං අංශ ප‍්‍රධානී

colombotoday

මුස්ලිම් ළමයි කළ පිපිරවීම ගැන ලැජ්ජයි… ඒ ළමයිවත් දන්නේ නෑ ඒ ගැන… මෙච්චර කරයි කියල අපි හිතුවෙ නෑ – බදියුදීන්

colombotoday

වරාය අධිකාරියට අයත් සියලුම පර්යන්තවල මෙහෙයුම් සාමාන්‍ය අතට

colombotoday

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය වැසේ

colombotoday

“පුරවැසියන් ආණ්ඩුව ගැන යහ බලාපොරොත්තුවකින් සිටිනවා“ – යහපාලනය ගොඩගන්න පිරිමි මිසීලා නැවතත් කරළියට

colombotoday