ආනයනික කිරිපිටි කිලෝග්රෑම් 01 ක් රුපියල් 250 කින් ඉහළ නැංවීමට පියවර ගත් බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය නිවේදනය කර තිබේ.
ලබන සඳුදා(11)දින සිට ඒ යටතේ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරන බව ඔහු පවසයි.
ඒ අනුව කිරිපිටි කිලෝග්රෑමයක නව මිල රුපියල් 1,195ක් වන අතර, ග්රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 480ක් බව ලක්ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කරයි.