Colombo Today Local News

කෝටියක කුඩු සමග කුඩු කප්පිත්තෙක් මාළිගාවත්තෙන් අල්ලයි

රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු මාලිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මාලිගාවත්ත පොලීසියට ලද තොරතුරක් මත දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්ය. සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 176යි මිලි ග්‍රෑම් 616ක් එහිදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

Related posts

නාගදීප දූපතේ දකුණු වෙරළ සීමාවට රෝහල් අපද්‍රව්‍ය තොගයක් ගොඩගසයි

colombotoday

අනුර කුමාර කියන්නේ පච – මෛත්‍රිපාල හැරෙන තැපෑලෙන් උත්තර දෙයි

colombotoday

නාමල්ගෙන් බැසිල්ට විරෝධයක්… පොහොට්ටුවේ ගැටුම කරළියට !

colombotoday

කච්චතිව් මංගල්‍යයට යන බැතිමතුන් සීමා කිරීමට රජයෙන් තීරණයක්

colombotoday

19 ව්‍යවස්ථා සංශෝධනය නිසා රටම අවුලේ… අපේ ආණ්ඩුවක් යටතේ 19 ඉවත් කරනවා –

colombotoday

මුස්ලිම් කොළණියක් හදන්න බදියුදීන් මුලතිව් අක්. 1000ක් ඉල්ලයි.. විග්නේෂ්වරන් දෙන්න බෑ කියයි

colombotoday