extremism & terrorism activitiesWorld

වෛරී ප්‍රකාශ කල මුස්ලිම් කොංග්‍රස් නායකයෙකු අත්අඩංගුවට

1983 දී ඩැරැං දිස්ත්‍රික්කයේ පුද්ගලයින් අට දෙනෙකුගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකෝපකාරී ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා කරමින් ඇසෑම්හි මුස්ලිම් කොංග්‍රසයේ ෂර්මන් අලි අහමඩ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ ප්‍රකාශය වී තිබුණේ ඇසෑම් පොලිසිය මුස්ලිම්වරුන් දෙදෙනෙකු ඝාතනය කල බවයි.

පීටීඅයි ප්‍රවෘත්ති ඒජන්සියට අනුව අහමඩ්, ඩිස්පූර් හි එම්එල්ඒ නිල නිවාස වලින් රැගෙන පංබසාර් පොලිසියට ගෙන ගොස් ප්‍රශ්න කර තිබේ.

වසර හයක් පුරාවට පැවති ඇසෑම් උද්ඝෝෂණයේදී 1983 දී ඩාරැං දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 8 දෙනෙකු මරා දැමූ බවට භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ පාලක සන්ධානයේ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු කළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් අහමඩ් වෛරී ප්‍රකාශ සිදුකර ඇත.

Related posts

අද මැදියම් රැයේ සිට ඉන්දියාව සම්පූර්ණයෙම ලොක් ඩවුන්

colombotoday

අපිට ගැහුවොත් අපිත් ගහනවා – පාකිස්ථානු අගමැති ඉන්දියාවට අනතුරු අගවයි

colombotoday

කමලා හැරිස්ට කොවිඩ්

colombotoday

ඉන්දියාවේ නව කොරෝනා ප්‍රභේද 240ක් හදුනා ගනී

colombotoday

තවත් දාහතරදාහක් ලංකාවට පනින්න සූදානම්.. රොහින්ග්‍යා මුස්ලිම් සරණාගත නමින් මහා මිනිස් ජාවාරමක්

colombotoday

බොර තෙල් මිල තවත් අඩු වෙයි

Admin