Colombo Today Local News

ඥානසාර හිමි බන්ධනාගාරයට

gnanasara thero

බොදු බල සේනා මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි, අත්අඩංගුවේ පසුවන යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ගේ සුවදුක් විමසීම සදහා බන්ධනාගාරය වෙත වැඩමකළ බව බන්ධනාගාර ආරංචිමාර්ග සදහන් කර සිටිනවා.

එහිදී, රටේ නිදහස වෙනුවෙන් සිදුකල කැපකිරීම් වෙනුවෙන් බුද්ධි අංශ සාමාජිකයන්ට ප්‍රසන්ශාකර ඇති ඥානසාර හිමි දේශපාලනය වෙනුවෙන් රණවිරුවන් බිලිදීමට එරෙහිව තමන් වහන්සේට ගතහැකි සියළු පියවර ඉදිරියේදී ගන්නා බවට පොරොන්දු වෙමින් ඔවුන්ට ආශීර්වාද කර තිබෙනවා.

Related posts

“කුරිරු යුද්ධය නිමකර රට ස්වයංපෝෂිත කළ ජාතියේ නායකයා මහින්දයි” – දයාසිරි ජයසේකර

colombotoday

දැයක දුක්ගිණි නිවූ විජයග්‍රහණයේ නිහඩ නියමුවාට අදට 67යි

colombotoday

බෞද්ධ සිද්ධස්ථාන පුරාවස්තු නැති කිරීම තමයි ජාතික අපරාධ – රවී කරුණානායක

colombotoday

අවුරුදු 10ක දරුවෙකු පණගැන්වූ යතුරුපැදියක ගැටී සිගිත්තියක් මරුට

colombotoday

“ඌරගෙ හොස්සේ රත්තරං බදින්න එපා. ගොන්ජා හොදයි ගොං ජෝක්ස් පොලිටික්ස් වලට.” රන්ජන්ට උචිත රැකියාව ගැනත් ඥානසාර හිමි කියයි

colombotoday

කුරුණෑගලින් තවත් කොරෝනා ආසාදිතයින් 2ක්. යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුත් ඒ අතර

colombotoday