Colombo Today Local News

“මාස හතරක් ගියත් අප රටේ කාබනික පොහොර නිෂ්පාදනය කරන්න වැඩපිළිවෙළක් නැහැ”

කාබනික පොහොර කියා චීනයේ තිබෙන මඩ ගොහොරුවක් ගෙනෙන්නට හදන බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම මඩ ගොහොරුවෙි අහිතකර බැක්ටීරියාවක් අඩංගු බව දැන් හෙළිවී තිබෙන බව කී විජිත හේරත් මහතා මෙලෙස කැලිකසල ගෙනත් ගොවියා අමාරුවේ දමා ආර්ථිකය ගොඩ ගන්න බැරි බවද කීය.

“මාස හතරක් ගතවී ඇතත් අද වනතුරු අප රටේ කාබනික පොහොර නිෂ්පාදනය කරන්නට වැඩපිළිවෙළක් නැහැ.මහ කන්නයේදී වගා සඳහා පොහොර වෙළඳපොලේ නැහැ”යනුවෙන්ද විජිත හේරත් මහතා කීය.

Related posts

ඥානසාර හිමි බන්ධනාගාරයට

colombotoday

කුමාර් ගුණරත්නම්ට මෙරට පුරවැසිභාවය හිමිවේ.. පෙරටුගාමී පක්‍ෂය අලුත් වෙයි !!

colombotoday

සහරන්ගේ මල්ලි හිටියේ ගැබිණි වාටුවේ? හකීම්ගෙන් ඉල ඇදෙන පිළිතුරක්

colombotoday

නියෝජ්‍ය ඇමති රන්ජන්ට වැඩ වරදින ලකුණු…

colombotoday

චීන – ලංකා විවෘත විශ්වවිද්‍යාල අතර වසර පහක මිත්‍ර ගිවිසුමක්

Admin

ලොව ඉපැරණිම ජනාවාසයක් වූ පාහියන්ගල, ඓතිහාසික ගල්ලෙන අනතුරේ !

colombotoday