Colombo Today Local News

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම දින දෙකයි

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම දින දෙකකට සීමා කිරීමට අද (17)දින පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.

ඒ අනුව ලබන 21 සහ 22 යන දිනවල පමණක් පාර්ලිමේන්තුව රැස්වෙනු ඇත.

Related posts

හැටන් ප්‍රදේශ දෙකකට නැවත දැනුම්දෙන තුරු සංචරණ සීමා

colombotoday

“දමිළ විනිසුරුවරුන් විශ්වාස නෑ.. යාපනේදී හමුදා නිලධාරීන් සිරගත කිරීම සැක සහිතයි“

colombotoday

දූෂණ විරෝධී සංශෝධන කෙටුම්පත සම්මත වෙයි

Admin

බුද්ධශාසන ඇමැතිගේ චීන සංචාරය ඵල දරයි

colombotoday

සීඝ්‍රගාමි දුම්රියක් දකුණු කලුතර දුම්රිය ස්ථානයේ දී පීලි පනී

Admin

ජිනීවා සමුළුව ලං වෙද්දී අන්තවාදීන් ජාතිවාදය අවුස්සනවා.. හැමදාම ඔහොමයි – ජනපති කියයි

colombotoday