අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතාලි සංචාරය පිළිබඳව කතෝලික සභාවෙන් එල්ලවුණු විරෝධය පිළිබඳව අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර “අගමැති තුමාට රාජ්‍ය තාන්ත්‍රික සංචාර කරන්න කාගෙන්වත් අවසර ගන්න ඕනි නෑ” යැයි පැවසීය.
අග්‍රාමාත්‍යවරයාගේ රාජ්‍ය තාන්ත්‍රික සංචාර සහ හමුවන්නේ කවුද කියන එක කාටවත් තීරණය කල නොහැකි බව පවසන ජගත් කුමාර කාදිනල් තුමාගේ ක්‍රියාව දැඩි ලෙස විවේචනය කරන ලදි.