Colombo Today Local News

උදිත් ලොකුබණ්ඩාර අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට පත් කර ඇත.

අදාළ පත්වීම් ලිපිය ඊයේ (09)දින අරලියගහ මන්දිරයේ දීඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් උදිත් ලොකුබණ්ඩාර ට ලබා දුනි.

කෘතහස්ත දේශපාලඥයකු වූ විජමු ලොකුබණ්ඩාරගේ දෙටු පුත්‍රයා වූ උදිත් ලොකුබණ්ඩාර බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 2009 වර්ෂයේ පාර්ලිමේන්තුවට තේරී පත් වී 2015 වර්ෂය දක්වා 7වැනි පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

2015 මැතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් වශයෙන් ද හෙතෙම කටයුතු කළේය.

Related posts

මහින්ද හදිසියේම අගමැතිකම ගත් හේතුව ගෝඨා හෙළිකරයි…

colombotoday

කටුනායක ගුවන්තොටුපොළ ආරක්ෂාවට සුනඛ කණ්ඩායමක්

colombotoday

උපාධිධාරීන්ට රැකියා ලබාදීම මාර්තු 01දාට පෙර අරඹනවා – ෂෙහාන්

colombotoday

ක්‍රීඩා ඇමැතිට අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක්

Admin

ඉන්ධන මෙට්‍රික් ටොන් 37,500ක් ගොඩබෑම අරඹයි

colombotoday

බුද්ධ ශාසන අමාත්‍යාංශය උදය ගම්මන්පිලට

colombotoday