Colombo Today Local News

කොවිඩ් කමිටුවෙන් තවත් වෛද්‍යවරයෙක් ඉවත්ව යයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් මර්දන තාක්ෂණික කමිටු සාමාජිකත්වයෙන් නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්නද ඊයේ (07)දිඅන ඉල්ලා අස් වී තිබේ.

විවිධ බලපෑම් මත සෞඛ්‍ය අමාත්‍යාංශය හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කිසිදු විද්‍යාත්මක පසුබිමක් නොමැතිව එන්නත්කරණය සම්බන්ධයෙන් ගන්නා තීන්දු තීරණවලට විරෝධය පළ කරමින් ඔහු ඉල්ලා අස් වී තිබේ.

මෙම තාක්ෂණික කමිටුවෙන් මීට පෙර කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමද ඉල්ලා අස් වූයේය.

Related posts

තලවාකැලේට පැමිණි ලොරි හතරක රියදුරන් නිරෝධායනට

colombotoday

ජිනීවා යෝජනාව එපා !.. ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ට්‍රම්ප්ගෙන් ඉල්ලයි

colombotoday

නීතිපති පරණ නඩුවක් නැවත කැදවයි.. ඥාණසාර හිමි ඇතුළු 13කට නොතීසි

colombotoday

නව රජය පත්වීමත් සමග පාතාලය නිහඬ වෙලා

colombotoday

රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් අතුරුදන්

colombotoday

රටින් යන්න ගිය 34ක් අත්අඩංගුවේ

colombotoday