Colombo Today Local News

මුදල් පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව සම්මතයි

මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අද පාර්ලිමේන්තුවේදී පක්ෂව ඡන්ද 134ක් ද විරුද්ධව ඡන්ද 44ක් ලැබුණි.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත කරන ලදි.

ආදායම් උපයන ලද මාර්ග අනාවරණය කළ නොහැකි මුදල් 1% ක නාමික බද්දකට යටත්ව අනාවරණය කිරීම සඳහා මුදල් පනතට ඉදිරිපත් කළ සංශෝධන පනත් කෙටුම්පත මෙලෙස සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වුණි.

Related posts

හෙටත් ගැස් බෙදන්නේ නැහැ

colombotoday

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්

Admin

රනිල් වික්‍රමසිංහ අරලිය ගහ මන්දිරයෙන් ඉවත්විය යුතුයි – අනුර කුමාර දිසානායක

colombotoday

විද්‍යාත්මක අලුත් ඇමති මණ්ඩලය මෙන්න…

colombotoday

නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීමේදී මහජනතාව අපහසුතාවයට පත් කරන්න එපා – පොලිස්පතිගෙන් නව චක්‍රලේඛයක්

colombotoday

බන්ධනාගාර බුද්ධි ඒකකය ප්‍රතිසංවිධානයට කැබිනට් අනුමැතිය

colombotoday