Colombo Today Local News

ශ්‍රී ලංකන් ගුවන් සේවය පැරිස් දක්වා ගමන් ඇරඹිම නොවැම්බර් පළමුවනදා සිට

එළඹෙන නොවැම්බර් 01 වනදා සිට ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රංශයේ පැරිස් නුවර වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.

ඒ අනුව පිරිමැසුම් පංතියේ ආසන 269ක් සහ ව්‍යාපාරික පන්ති ආසන 28කින් සමන්විත එයාර් බස් A 330-300 ගුවන් යානා උපයෝගී කරගනිමින් එම ගුවන් ගමන් සිදුවේ.

සෑම බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා දිනකම ප්‍රංශය වෙත පියාසර කරනු ලබන බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.

Related posts

පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට වාහන හිඟතාවයක්

Admin

මහනුවර ගැටුම්වලට ආණ්ඩුවේ ප්‍රබලයන් සම්බන්ධයි – ආන්දෝලනාත්මක රහසක් රවී හෙළි කරයි

colombotoday

භික්ෂූන් වහන්සේට ඉරක්කාමම් විහාරය තහනම්.. උසාවි නියෝගයක්.. ඉඩම ඉල්ලා මුස්ලිම් උද්ඝෝෂණ

colombotoday

ජනපති දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවයි

Admin

පා. මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ජනතාව ප්‍රකෝප කරමින් තිස්ස විහාරයට එරෙහිව විරෝධයක

Admin

“නුවරඑළියේ ප්‍රා. සභා පහ දොළහක් කළ යුතුයි” – ඇමැති මනෝ ගනේෂන්

colombotoday