Colombo Today Local News

පාසල් ළමුන්ට ෆයිසර් එන්නත ලබාදීමට රජය තීරණයි

අවුරුදු 12 – 18 අතර වයසේ පසුවන ලක්ෂ 18ක් වන පාසල් ළමුන් වෙත කොරෝනා පාලනය සඳහා ෆයිසර් එන්නත ලබාදීමට රජය තීරණය කර ඇත.

මීට අදාල එන්නත් ලක්ෂ 40ක් ඔක්තෝම්බර් මාසයේ මෙරටට ලැබීමට නියමිතය.

Related posts

වවුනියාව මුස්ලිම් හෝටලයකින් බෝම්බ හා පතුරම් තොගයක් හමුවෙයි

colombotoday

මැක්ස්වෙල් පරණගම වාර්තාවේ තියන්නේ මොනවාද?

colombotoday

හද කම්පා කරවන දෙවනගල මුස්ලිම් ආක්‍රමණය

colombotoday

නැව් එන්නෑ.. ණය ගෙවාගන්න බෑ කියා චීනෙට දුන්න හම්බන්තොට වරායට 2017 නැව් 183ක් ඇවිත්

colombotoday

බිත්තරයක් 65 සීමාවට?

Admin

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණයක් නෑ.. තීරණාත්මක සාකච්ඡාවක් අද දහවල්…

colombotoday