Colombo Today Local News

ලෝකෙම ඉල්ලන ලංකාවේ මිනී පෙට්ටිය

කොවිඩ් මරණ ඉහළයාමත් සමග ගල්කිස්ස – මොරටුව මහ නගර සභාව මගින් හඳුන්වාදුන් කාඩ්බෝඩ් මිනී පෙට්ටි සදහා විදෙස් රටවලින් ඇණවුම් කිහිපයක් ලැබී තිබේ.

ගල්කිස්ස – මොරටුව මහ නගර සභාවේ සභික ප්‍රියන්ත සහබන්දු මහතා පැවසුවේ වියට්නාමයෙන් ද ඇණවුමක් ලැබී ඇති බවයි.

තායිලන්තයෙන් කාඩ්බෝඩ් මිනී පෙට්ටි 1000ක ඇණවුමක් ලැබී ඇති බවත්, එය ලබන සදුදා දිනයේ එරටට අපනයනය කිරීමට නියමිතයි.

කොවිඩ් සිරුරු බහාලීම සඳහා නිර්මාණය කළ මෙම කාඩ්බෝඩ් මිනී පෙට්ටිය සඳහා මේ වන විට ශ්‍රී ලංකාව තුළ විශාල ඉල්ලුමක් නිර්මාණය වී තිබේ.

Related posts

දින හතරක් නිවාඩු දින වීමෙන් නාමයෝජනා නීති විරෝධි වන්නේ නෑ. – ගම්මන්පිල

colombotoday

අදත් පැය 3ක විදුලි කප්පාදුවක්

colombotoday

බම්බලපිටියේ වෙඩිතැබීමේ සිද්ධිය : සුරාබදු නිලධාරීන්ට ඇප

Admin

‘දේශීය ආදායම් බදු පනතේ ගැටළුවක් නැහැ’

Admin

ප්‍රදීප් ගුණවර්ධන කොවිඩ් ආසාදිතව අභාවප්‍රාප්ත වෙයි

colombotoday

මහින්දගේ ගෙදර ගන්න එපා! මාලිමාණ්ඩුවට වෝනිං!!!

Admin