Colombo Today Local News

අසාද් සාලි යළි රිමාන්ඩ්

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ව සැප්තැම්බර් 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවය.

අසාද් සාලි ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාර්තු 16 වනදා අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ, ඔහු විසින් මාර්තු 09 වනදා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

Related posts

පනත් කෙටුම්පත් සියල්ල අහෝසියි.. පාර්ලිමේන්තුව කල් තැබීමෙන් වෙන දේ මෙන්න

colombotoday

දෙදරු මවකගේ මරණයට සැකපිට සැමියා අත්අඩංගුවට

Admin

රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙක් ටිපරයක හප්පා පලායයි

colombotoday

චම්පිකගේ පච වැලක්, ගම්මන්පිල එකින් එක ලිහා පෙන්වයි

colombotoday

ටිකිරි මැණිකේ පීලි පනී… උඩරට දුම්රිය ගමනට බාධා

Admin

සීමා නීර්ණය කිරීමේ කමිටු සභාපති ධුරයට කේ. තවලිංගම් පත්කෙරේ

colombotoday