Colombo Today Local News

සෞඛ්‍ය අංශයේ මේවන විට බරපතල වංචා සිදුව ඇතැයි ප‍්‍රකාශ කිරීම සම්බන්ධව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සීඅයිඞී කැඳවයි

සෞඛ්‍ය අංශයේ මේවන විට බරපතල වංචා සිදුව ඇතැයි සමාජ මාධ්‍ය මගින් ප‍්‍රකාශ කිරීම සම්බන්ධව ප‍්‍රකාශයක් ලබාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අද (31)දින අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවා ඇත.

Related posts

ලංකාව සහ මාලදිවයින අතර රේගු ගිවිසුමකට එළඹීමට තීරණයක්

Admin

හිටපු ආරක්ෂක ලේකම්වරයාට අධිකරණයෙන් තීන්දුවක්

colombotoday

මාර්තු මස සිට පොහොර නොමිලේ.. කැබිනට් අනුමැතිය ලැබේ !

colombotoday

“ඌරගෙ හොස්සේ රත්තරං බදින්න එපා. ගොන්ජා හොදයි ගොං ජෝක්ස් පොලිටික්ස් වලට.” රන්ජන්ට උචිත රැකියාව ගැනත් ඥානසාර හිමි කියයි

colombotoday

අජිත් P පෙරේරා ජන්ද ගන්න තමන්ගේ ජාතකෙත් වෙනස් කරා – තෙවරප්පෙරුම

colombotoday

“NGO කාරයන්ට ඕන වුණාට අලුත් ව්‍යවස්ථාවක් අපට ඕන නෑ” – රාජ්‍ය ඇමති ටී.බී. ඒකනායක

colombotoday