Colombo Today Local News

කඩවත දෙමහල් නිවසක ගින්නක් – යුවළක් මරුට

කඩවත, ඇල්දෙනිය ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලීසිය පැවසුවේ අද (28)දින අළුයම එම නිවසේ උඩුමහලේ ගින්න හිටගෙන ඇති බවයි.

ගින්නෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 57ක සහ 53ක යුවළක් බව පොලීසිය සදහන් කරයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පැවසීය.

මහර මහෙස්ත්‍රාත්වරයා විසින් මහෙස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වීමට නියමිතයි.

Related posts

අරවින්ද සහ මුරලි (FCID) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට?

colombotoday

බුදු දහම විනාශ කරන්න ඇමරිකානු CIA කුමන්ත්‍රණයක් – මල්වතු අනුනාහිමියෝ හෙළිකරති

colombotoday

අද රත්තරන් මිල අඩුයි

Admin

කොරෝනා ආසාධිතයින් 21 දක්වා ඉහළට !

colombotoday

උබ ආයුද ගන්නවානම් , තලනවා එකාගේ ඉදං – ඥානසාර හිමි බදුර්දීන්ගේ කනහරහා දෙයි

colombotoday

වරායේ වංචාවක් හෙළිකල මාධ්‍යවේදියාට තර්ජන

Admin