Colombo Today Local News

චීනයේ එන්නත් රැගත් ගුවන් යානය දිවයිනට

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2.3ක් දිවයිනට රැගෙනවිත් තිබේ.

බීජං නුවර සිට විශේෂ ගුවන් යානයකින් අද (28) අලුයම එම එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ.

මෙම එන්නත් තොගය අතරින් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ශ්‍රී ලංකාව විසින් මුදල් ගෙවා ලබාගෙන ඇති අතර චීන මහජන විමුක්ති හමුදාව විසින් මෙරට ආරක්ෂක හමුදා වෙත පරිත්‍යාග කරන ලද තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් ද ඊට අයත්වේ.

Related posts

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය කපයි

Admin

ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමට සාකච්ඡා

colombotoday

යාපනයේ හමුදා සාමාජිකයින් පිරිසක් ඉන්ධන බවුසරයකින් යට කරලා

colombotoday

දඩුලේනුන් නිසා පොල් මිල ඉහළ යා හැකියි

Admin

යාපනයේ හොර නෝට්ටු මුද්‍රණාලයක් වටලයි

colombotoday

CSN අත්හිටවුවායැයි අපි දන්නේ නෑ – ඒ නිසා දිගටම විකාශන කටයුතු සිදු කරනවා – රොහාන් වැලිවිට

colombotoday