Colombo Today Local News

අපහාස කල චාපා බණ්ඩාරට වැඩ වරදියි. – මිලියන 500 ක් ගෙවන්න වෙන ලකුණු

චාපා බණ්ඩාර නැමැත්තා විසින් සිය youtube නාලිකාවට වීඩියෝවක් මුදා හරිමින් මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාට අපහාස වන ආකාරයේ පදනම් විරහිත ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ නීතිඥවරුන් විසින් එන්තරවාසියක් යවා තිබෙනවා.

අමාත්‍යවරයා දුෂිතයෙකු ලෙස ජනතාවට හැඟෙන පරිදි සිදුකල අපහාසාත්මක ප්‍රකාශයට වන්දි ලෙස රුපියල් මිලියන 500 ක් දින 7 ඇතුලත ගෙවන ලෙස අදාළ එන්තරවාසිය මගින් දන්වා ඇතැයි වාර්තා වෙයි.

Related posts

15 හැවිරිදි සිසුවියක් පාසලේ ගොඩනැගිල්ලකින් බිමට පනී

Admin

උතුරේ අම්මලාගේ දුක වෙනුවෙන් යමක් කිරීම වැරදිද? – මංගල සමරවීර

colombotoday

තඹුත්තේගම බැංකුවකින් ලක්ෂ 50ක් කොල්ලකයි

colombotoday

අති විශේෂ ගැසට් නිවේදනයකින් ආයතන ගණනාවක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට

colombotoday

ශ‍්‍රී පාදයේ නම ශීව පාදම් ලෙස වෙනස් වෙයි… ප්‍රාදේශීය සභාවේ යෝජනාව සම්මතයි

colombotoday

ජිවිත තුනක් අළුකළ කටුගස්තොට නිවසට ගිනිතැබුවේ කව්ද? පිළිස්නු මව හෙළිකරයි

colombotoday