Colombo Today Local News

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක් දිවයිනට

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000 අද (23) අලුයම දිවයිනට රැගෙන එනු ලැබී ය.

එම එන්නත් තොගය බෙල්ජියමේ සිට මෙරටට රැගෙන ආ බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සමාන්‍යාධිකාරි දිනූෂ දසනායක මහතා සඳහන් කරයි.

මේ අතර හෙට දිනයේ තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් ද, ලබන 27 වැනිදා සයිනෝෆාම් මාත්‍රා මිලියන 2 ක් ද දිවයිනට රැගෙන ඒමට නියමිතව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ඇස්ට්‍රාසෙනෙකා ගත් කොළඹ වැඩිහිටියන්ට Pfizer එන්නත

colombotoday

‘අගමැති ඉවත් කරන්න ජනපතිට අසනීපයක් නෑ’ -රාජිත කියයි

colombotoday

වැඩ බලන ජනාධිපති ධූරයේ රනිල් දිවුරයි

colombotoday

සීනිගම පෙරහැරට 04 වනදා තෙක් විශේෂ රථවාහන සැලැස්මක්

Admin

සිංහල රාවයේ, රාවණා බලයේ නායක හිමිවරුන් අත්අඩංගුවට!

colombotoday

දුම්රිය ස්ථාන 10ක් වැසෙයි – සේවකයන් 360කට කොවිඩ්

colombotoday