Colombo Today Local News

ජීවනෝපාය අහිමිවූවන්ට රජයෙන් රුපියල් 2000ක දීමනාවක්

රට අගුළු දමා ඇති කාලසීමාවේදී ජීවනෝපාය අහිමි පවුල් සඳහා රුපියල් 2000 දීමනාවක් දීමට රජය තීරණය කර තිබේ.

සඳුදා සිට දිස්ත්‍රික් ලේකම්වරු හරහා එම කටයුතු ආරම්භ කරන බවයි මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල සඳහන් කර ඇත්තේ.

මීට පෙර රට අගුළු දමා ඇති කාල සීමාවේදී මසක කාලයක් සඳහා රුපියල් 5000 දීමනාවක් ලබාදීමට රජය පියවර ගනු ලැබුවා.

Related posts

ඉන්දියාවේ අපරාධ රැසකට සම්බන්ධ ත්‍රස්තවාදියෙක් මෙරටදී අල්ලයි

Admin

නිරෝධායන නීති ඉගැන්වීමට ගිය එජාප ප්‍රා.මන්ත්‍රීට ගුටි පුජාවක් දීලා

colombotoday

පක්ෂයේ තීන්දු ගන්නේ සමනළ රෑනක්.. එජාපය සමලිංගිකයන්ගෙන් බේරාගත යුතුයි – හිටපු ඇමති විජේදාස

colombotoday

Gmail සේවාව බිඳ වැටෙයි

colombotoday

සෙන්පති සරත් ජිනීවා කොටි කදවුරට පනී.. තනි සටනක් දී කොටි බළ බිඳී..!

colombotoday

Enrique ගේ සංගීත ප්‍රසංගයේ කෝටි 2ක බදු වංචාවක්?

colombotoday