Colombo Today Local News

නිරෝධායන ඇඳිරි නීති කාල සීමාවේ සියලු සතොස විවෘතයි

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාල සීමාවේදී සියලුම සතොස අලෙවිසල් සමුපකාර අලෙවිසල් සහ කිව් ෂොප් විවෘතව තබන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මේ අතර රුපියල් දෙදහස් හයසියයක් වටිනා අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළත් බඩු මල්ල 1998 දුරකථන අංකය අමතා නිවසටම ගෙන්වාගත හැකි බවද හෙතෙම සඳහන් කළේය.

ඉදිරි සතියේදී ඒ සඳහා ප්‍රවාහන ගාස්තුවක්ද අය නොකෙරේ.

Related posts

නෞකා දෙකකින් ගෑස් ගොඩබෑම අරඹයි

colombotoday

ජනපති ලන්ඩනයේදී මුස්ලිම් සංවිධාන දෙකක් සමග විශේෂ සාකච්ඡා

colombotoday

තෙල් ටැංකි ඉන්දියාවට දුන්නොත් රටම නවතී.. තෙල් සේවකයන් සටනට සූදානම් !

colombotoday

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයක් කොවිඩ් ආසාදනය වී මරුට

colombotoday

“සංචාරක ජෛව බුබුල” සංකල්පය යටතේ ප්‍රංශ නාවිකයෝ 420ක් මෙරටට

colombotoday

රටපුරා පන්සල්වලට බෝම්බ ගැසීමට සැලසුම් කළ අන්තවාදීන් 50ක් ගැන හෙළිවෙයි…

colombotoday