Colombo Today Local News

හෙට සිට බුත්තල නගරයත් වහයි

පවතින කොවිඩ් අවදානම හේතුවෙන් බුත්තල නගරයේ සියලු වෙළද ව්‍යපාර බ්‍රහස්පතින්දා(19) රාත්‍රි සිට ලබන බදාදා (25) දින දක්වා වසා දැමිමට තිරණය කළ බව වෙළද සංගමයේ සභාපති සුසන්ත ගුණවීර මහතා පවසයි.

පසුගිය කොවිඩ් අවධානම හමුවේද බුත්තල වෙළද ප්‍රජාව තම ව්‍යපාරික ස්ථාන වසාදමා සෞඛ්‍ය අංශවලට පුර්ණ සහයෝගයක් ලබාදීමට කටයතු කළ බව පැවසු ඒ මහතා මෙවර පැල්වත්ත මංසන්ධියේ සිට බුත්තල දක්වා ඇති සියලු ව්‍යපාරික ස්ථාන 300කට ආසන්න ප්‍රමාණයක් වසාදැමිමට වෙළද ප්‍රජාව කැමැත්ත පලකර සහය ලබාදීමට සුදානම්ව ඇති බවයි.

Related posts

” පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සියලුදෙනාට ම එක හා සමාන අවස්ථා ලබාදෙනන් ” – සමගි ජන බලවේගයෙන් කථානායකට ලිපියක්

colombotoday

ජමයතුල් උලමා ලොක්කෙක් තරුණයෙකු පැහැරගෙන නිරුවත්කර පහර දෙයි. – කනක් පැලිලා.. පොලීසිය නිශ්ශබ්දයි

colombotoday

මෙරට කොරෝනා ආසාදනය වූ රෝගීන් 1148ක් දක්වා ඉහළට

colombotoday

ජයලලිතා වෙනුවෙන් උතුරු පළාත් සභාවත් කල් තබයි.. පාර්ලිමේන්තුවේදීත් ශෝකය පළකරයි

colombotoday

මෙහෙම ‍කැබිනට්ටු ලෝකෙත් නැහැ ලොවි ගහෙත් නැහැ. කබ්බ ඇමතිකම්… මේවා ඇමතිකම්ද?- හරීන්

colombotoday

රටින් පිටත ඊළාම් ආණ්ඩුවේ අගමැති විශ්වාසභංගයකින් නෙරපයි…

colombotoday