Colombo Today Local News

හෙට සිට බුත්තල නගරයත් වහයි

පවතින කොවිඩ් අවදානම හේතුවෙන් බුත්තල නගරයේ සියලු වෙළද ව්‍යපාර බ්‍රහස්පතින්දා(19) රාත්‍රි සිට ලබන බදාදා (25) දින දක්වා වසා දැමිමට තිරණය කළ බව වෙළද සංගමයේ සභාපති සුසන්ත ගුණවීර මහතා පවසයි.

පසුගිය කොවිඩ් අවධානම හමුවේද බුත්තල වෙළද ප්‍රජාව තම ව්‍යපාරික ස්ථාන වසාදමා සෞඛ්‍ය අංශවලට පුර්ණ සහයෝගයක් ලබාදීමට කටයතු කළ බව පැවසු ඒ මහතා මෙවර පැල්වත්ත මංසන්ධියේ සිට බුත්තල දක්වා ඇති සියලු ව්‍යපාරික ස්ථාන 300කට ආසන්න ප්‍රමාණයක් වසාදැමිමට වෙළද ප්‍රජාව කැමැත්ත පලකර සහය ලබාදීමට සුදානම්ව ඇති බවයි.

Related posts

සිගරට් මිළ අද මැදියමේ සිට ඉහළට…

colombotoday

රිෂාඩ් බදුර්දීන් සහ චම්පික රණවක හමුවීම ජනපති ගෝඨාභය ප්‍රතික්ෂේප කරයි

colombotoday

ජිනීවා අධිකරණය පිහිටුවන්න විදෙස් විශේෂඥයෝ 4ක් කටුනායක ප්‍රභූ පර්යන්තයෙන් ගොඩ බසී

colombotoday

2015 ජනාධිපතිවරණයට ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තාද ?

colombotoday

ශ්‍රී ලංකාවට වඩාත් අභියෝගාත්මක කාල පරිච්චේදය ‘අතළඟ’.. සංචරණ සීමා දැඩිසේ පනවන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලයි

colombotoday

නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනෙක්

colombotoday