Colombo Today Local News

ඇෆ්ගනිස්ථානයට ඇමරිකාව ලබාදුන් හෙලිකොප්ටර් ඇතුළු නවීන අවි තලේබාන් අත්පත්කර ගනියි. | ඩොලර් බිලියන 83 ක් වතුරේ

දශක දෙකක් පුරා ඩොලර් බිලියන 83 ක වියදමින් ගොඩනඟන ලද සහ පුහුණු කරන ලද ඇෆ්ගන් ආරක්‍ෂක හමුදාව ඉතා ඉක්මණින් හා මුළුමනින්ම බිඳ වැටුණි.

සමහර අවස්ථාවලදී වෙඩි තැබීමකින් තොරව ඇමරිකානු ආයෝඡනයේ අවසාන ප්‍රතිලාභියා වූයේ තලේබාන් සංවිධානය ය. ඔවුන් දේශපාලන බලය පමණක් නොව එක්සත් ජනපදය විසින් සපයන ලද යුධ බලය, තුවක්කු, පතොරම්, හෙලිකොප්ටර් සහ තවත් බොහෝ දේ අල්ලා ගත්හ.

මෙහෙයුම් මධ්‍යස්ථානය ආරක්ෂා කර ගැනීමට අසමත් වූ ඇෆ්ගන් හමුදාව පරාජය කළ තලේබාන්වරු නවීන මිලිටරි උපකරණ රාශියක් අල්ලා ගත්හ. සති අන්තයේ දී කාබුල් අල්ලා ගැනීමෙන් එරට හමුදා කඳවුරු තලේබාන් යටතට පත්විය.

Related posts

මුදලට විකිණෙන දේශපාලකයන්ගෙන් රටට යහපතක් සිදුවන්නේ නැහැ – මුඟුණුවෙල අනුරුද්ධ හිමි

colombotoday

අලුත් අගමැති රාජිත ?

colombotoday

හෙරෝයින් ජාවාරම් කළ චූටි බබා පොලිසියට මාට්ටු

colombotoday

හිටපු සෞඛ්‍ය ලේකම් ඇතුළු 6ක් යළි රිමාන්ඩ්

Admin

දිස්ත්‍රික්ක 08 කට උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin

මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 57ක් නාවික හමුදා බාරයට

colombotoday