Colombo Today Local News

විදුලිය සොරකම් කළ පොදුජන පෙරමුණේ ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට

ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සුදත් ගාමිණිදාස විදුලිබල මණ්ඩලයේ හදිසි වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මදුරාවල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සුදත් ගාමිණිදාස විදුලිබල මණ්ඩලයේ හදිසි වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, නිවසේ විදුලි මීටරය වෙනසක් කර වංචනිකව විදුලිය ලබාගැනීමේ චෝදනාව යටතේයි.

අත්අඩංගුවට ගැණුනු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා හොරණ පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

ඔහු අද දිනයේ හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි අප කළ විමසීමකදී පොලීසිය පැවසුවේ.

Related posts

පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර ගහලා

colombotoday

“ඔන්න බබෝ අපි ආවෝ.. අත ලකුණෙන් අපි ආවෝ” – ශ්‍රීලනිප සමුළුවේ විස්මිත ගුවන් වීඩියෝව

colombotoday

දැරියකට ලිංගික අතවරයන් කළ අසල්වැසි ඥාති පස්දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

කන්කස්නතුරේ ජනාධිපති මන්දිරය බදු දීමේ ගිවිසුම අත්සන් කරයි

Admin

අගමැතිනියට වඩා බල‍යක් නියෝජ්‍ය ඇමතිට?

Admin

එජාපයේ අපි දුන් පොරොන්දු වලින් 80% ඉටුකර අවසන්…

colombotoday