Colombo Today Local News

හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ඉල්ලීම මත, සඳුදා(16)දින පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙනු ඇති.

සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ පවතින කෝවිඩ් 19 වසංගත තත්ත්වය මත මෙසේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට, පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස තමන් යෝජනා කළ බවයි.

එළඹෙන අඟහරුවාදා(17) සිට සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට, මීට පෙර පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබුණි.

Related posts

රිෂාඩ් බදියුදීන්ට විදෙස් ගමන් තහනමක්

colombotoday

සිරිකොත colomboToday ගැන CIDයෙන් අහන්න යයි !

colombotoday

බ්‍රිතාන්‍ය ඇමති ළග තබාගෙන විග්නේශ්වරන් හමුදාවට බැනවදී, ආක්‍රමණික හමුදාවක් බව කියයි!

colombotoday

“යුද ජය ගැන මම පොතක් ලියනවා.. අමාත්‍යාංශ වියදමට කෝටි 59ක් ඕන“ – ෆොන්සේකා

colombotoday

රන්ජන්ගේ හඩ පට වලින් දේශපාලක පුතුන්ගේ කැරැට්ටුවත් ලීක් වෙයි (Voice)

colombotoday

අලුත් ව්‍යවස්ථාවට සහය ගන්න රාජ්‍ය නිලධාරීන්ට තෙල බෙදීම ඇරඹෙයි !

colombotoday