Colombo Today Local News

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙනුත් නිවේදනයක්

නාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය සහ වේරහැර කාර්යාලය සඳුදා (16) දින සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

නාරහේන්පිට ප්‍රධාන කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරුන් තිදෙනෙකු ඇතුළු 15 දෙනෙකු කොවිඩ් ආසාදනයවීම ඊට හේතුවී ඇත.

වේරහැර කාර්යාලයෙත් කිහිපදෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

වන්නි රණවිරුවන් දංගෙඩියට යවන්න LTTE ඩයස්පොරාව හිලරිට සෙට් වෙයි

colombotoday

කන්කසන්තුරේ වරාය ඉන්දියාවට? නවදිල්ලියේදී ගිවිසුමක් අත්සන් කෙරේ !

colombotoday

යල කන්නයේ දී හෙක්ටෙයාර් එකකින් වාර්තා ගත අස්වැන්නක්

Admin

මසුන් අල්ලන්න ගිය තරුණයෙක් ඔරුව පෙරළී ජීවිතක්ෂයට

Admin

වයඹ – නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘති ඇමති නාමල්ගේ නිරීක්‍ෂණයට

colombotoday

විශ්වාසභංගය සූදානම්… ඇමති රිෂාඩ් සල්ලි ගහ හොල්ලයි…

colombotoday