Colombo Today Local News

කැලණි ගඟට කසල දමන්නන් සොයා CCTV සවි කිරීමේ සැලැස්මක්.

හංවැල්ල සිට පෑලියගොඩ දක්වා පාලම්වලින් කැලණි ගඟට කැළි කසල සහ ප්ලාස්ටික් මුදා හැරීම වැළැක්වීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

”සුරකිමු ගංගා වැඩසටහන” යටතේ මෙය ක්‍රියාත්මක කරන්නේ, පරිසර අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ය.

එහි ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ , මේ යටතේ ගඟ හරහා ඇති පාලම්වල CCTV කැමරා සවි කිරීමට පියවර ගන්නා බවය.

Related posts

” දුම්කොළ සහ ස්කාගාර ජනසතු කරන්න “- ඩොලර් හිඟයට වාසුදේව විසඳුමක් කියයි

colombotoday

‘පෙරළියක ඇරඹුම‘ ඇරඹෙයි.. සජීවී විකාය (LIVE)

colombotoday

කොටි ඩයස්පොරා බොරුව පුපුරන මෙතෙක් නොදුටු සාක්කි එළියට

colombotoday

පුතුගේ උපන්දිනයට ගුරුවරියකගෙන් අයිස්,ගංජා පාටියක් දීලා

colombotoday

පොලිස්පතිවරයාට විතරක් නෙවෙයි අල්ලා දෙවියන්ටත් පැමිණිල්ලේ කොපියක් යවන්න – ඥානසාර හිමි

colombotoday

SI කුරුවිට කාන්තාවගේ ගෙළ කැපා මරා දැමු හේතුව හෙළිවෙයි

colombotoday