Colombo Today Local News

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය

විශේෂ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත,දේශීය කාබනික පොහොර නිෂ්පාදනයන්ගෙන් සපුරා ගැනීමට නොහැකි 2021-2022 මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ආනයනය වෙනුවෙන්, අදාල ප්‍රසම්පාදන පිරිනැමීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Related posts

දෛනිකව දුම්රිය විස්සක් අවලංගුයි

colombotoday

නීතිවිරෝධීව ගෙන් වූ කහ කිලෝ 33000ක් බ්ලුමැන්ඩල් වලදී සොයා ගනී

colombotoday

සිංහලයන්ට පමණක් රටේ නායකත්වය දෙනු බෑ.. දෙමළ, මුස්ලිම් අයටත් උප ජනාධිපති තනතුරක් ඕන..

colombotoday

නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි තැන රටට කියන්න – මල්වතු මහා නාහිමියෝ කියති

colombotoday

බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු පාසල් – පෙර – පිරිවෙන් වසා දැමේ

colombotoday

අනුර අත්සන සහිත මුදල් නෝට්ටු එන දවස මෙන්න

Admin