Colombo Today Local News

ප්ලග් පොයින්ට් එකේ සිට ඇමති නිළ නිවසේ තිබූ බඩු රිෂාඩ් ගලවාගෙන ගිහින්. – පොදු දේපොළ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්

කර්මාන්ත අමාත්‍යවරයාට රජයෙන් ලබා දෙන ඇමති නිළ නිවසේ බඩු මුට්ටු හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් ගලවාගෙන ගොස් ඇති බව පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි අද (2) පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කරන ලදි.

නිවසේ තිබූ ප්ලග් පොයින්ට් පවා මෙලෙස ගලවාගෙන ගොස් ඇති බවත් වහාම මේ පිළිබඳව පරීක්ෂණයක් කර පොදු දේපොළ පනත ප්‍රකාරව රිෂාඩ් බදුයුදීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට සුදත්ත හිමියෝ ආරක්ෂක අංශවලින් ඉල්ලීම් කරන ලදි.

මේ පිළිබඳව සුදත්ත හිමියෝ සිදුකල සම්පුර්ණ ප්‍රකාශය…

Related posts

විමල්ගේ පාර්ලිමේන්තු බෝම්බ කතාවට ජානිපෙ හරස් වෙයි… ජාතියෙන් සමාව ගන්න කියයි

colombotoday

ඊශ්‍රායලයේදී අතුරුදන් වූ අනුලා ජයතිලක මිය ගිහින්

Admin

මිලේනියම් සිටි නඩුව : හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා නිදොස් කොට නිදහස් කරන්නැයි, කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

Admin

අවිස්සාවේල්ල මැතිවරණ බලප්‍රදේශයේ සියලු පාසල් හා රාජ්‍යාතන හෙට වැසේ

colombotoday

2003 දී රනිල් බදුදුන් ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ගිවිසුම වෙනස් කෙරේ. වාසිය ලංකාවටයි. – ​ඇමති ගම්මන්පිල කියයි

colombotoday

උතුරු නැගෙනහිර දෙමළ ඡන්ද ශිවාජිලිංගම්ට !

colombotoday