Covid 19

ඔක්සිජන් අවශ්‍ය කොවිඩ් රෝගීන් ඉහළ යයි

කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩි පිරිසකට ඔක්සිජන් ලබා දීමේ අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

මේ වන විට රෝහල් කිහිපයකම කොවිඩ් ආසාදිතයන් වැඩිවීම හේතුවෙන් රෝහල්වල සැලසුම් කර තිබූ ඉඩකඩ බොහෝ දුරට සම්පූර්ණ වී ඇති බවද හෙතෙම කියයි.

එසේම මේ දිනවල හමුවන කොවිඩ් ආසාදිතයන්ගේ වැඩි ප්‍රතිශතයකට රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවද වෛද්‍යවරයා පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලින් ගත් නියැදිවලට අනුව සියයට 20ත් 30ත් අතර ප්‍රතිශතයකට ඩෙල්ටා ප්‍රභේද ආසාදිත බවට තහවුරු වී ඇත. දිවයිනේ සෙසු ප්‍රදේශවලද ඩෙල්ටා ප්‍රභේදය අඩුවැඩි වශයෙන් ව්‍යාප්තවී තිබේ යැයි ඔහු අවධාරණය කරයි.

Related posts

මංගල සමරවීරටත් කොවිඩ්

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයන් සහ මරණ පිලිබඳ හෙළිදරව්වක්

colombotoday

කොවිඩ් වැළදුණු මවක් දින 21ක බිළිදා සමග රෝහල් ගත කෙරේ.

colombotoday

කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරු 200ක් රෝහල් වල

colombotoday

බඩේ අමාරුවට නේවාසිකව ප්‍රතිකාර ගත් රෝගියා කොවිඩ් ආසාදනය වී මරුට

colombotoday

තවත් කොවිඩ් මරණ 11ක්

colombotoday