Colombo Today Local News

ගුරු වෘත්තිය සමිති හා අධ්‍යාපන ඇමති අතර අද විශේෂ සාකච්ඡාවක්

ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත ගුරු විදුහල්පති වෘත්තීය සමිති හා අධ්‍යාපන අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් අද (27) පැවැත්වීමට නියමිතය.

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ, ඉන් තම ගැටලුවලට සාධනීය විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදට දින 16 කි.

මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ඊට ගුරු විදුහල්පති වෘත්තිය සමිති 30 ක සාමාජිකයින් එක්ව සිටින බවයි.

Related posts

අර්චුනාට යාපනය රෝහලට යා හැක්කේ රෝගියෙකු ලෙස පමණයි

Admin

යහපාලන නඩුවකින් ඥානසාර හිමියන් නිදහස්

Admin

ගිවිසුමෙන් පසු ඉන්දියාවෙන් ලංකාවට මිනිස් මළ වලින් තැනූ පෙත්තක් ගෙන්වන්න සූදානම්

colombotoday

විල්පත්තු පෙත්සමට එරෙහිව බදුර්දීන්ගෙන් විරෝධතා !

colombotoday

කහ කිලෝ 1352ක් කිලිනොච්චියේදී අල්ලයි

colombotoday

ජංගම දුරකතන භාවිතා කරමින් දුම්රිය මාර්ගයේ ගිය අයෙකු දුම්රියේ වැදී මරුට

colombotoday