Colombo Today Local News

කිරිබත්ගොඩ හොර කච්චේරියක් වටලයි

කිරිබත්ගොඩ වේවැල්දූව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය හොර ලේඛනාගාරයක් වටලා ව්‍යාජ හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර ඇතුළු ලේඛන රැසක් අත්අඩංගුවට ගත් බව ගත් බව පොලිසිය කියයි.

පොලිසියට ලැබුණු තොරතුරු අනුව කිරිබත්ගොඩ පොළිසිය මෙම ස්ථානය වටලා තිබිණි.

මෙම ව්‍යාජ ලේඛන සැකසීම සඳහා භාවිතා කරන උපකරණ සහ යන්ත්‍ර ද පොලිස් බාරයට ගෙන ඇත.

Related posts

කුවේටයෙන් පැමිණි විශාල ප්‍රමාණයකට කොරෝනා ආසාදනය වෙයි. කටාර් සිට පැමිණීමට තිබූ ගුවන් ගමන අවලංගු කරයි.

colombotoday

කුසල් වෙනුවෙන් ගීතා සටනට

colombotoday

වනජීවි නිලධාරීන්ගේ වෙඩි පහරින් පුද්ගලයෙක් මරුට

Admin

අභිරහස් ලෙස මියගිය මළ සිරුරු දෙකක් හමුවෙයි

Admin

අනිද්දා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

Admin

කොස්තාපල්වරයකුට පොරොවෙන් කෙටූ හිටපු එල්.ටී.ටී.ඊ සමාජිකයෙක් අත්බෝම්බයක් සමග අත්අඩංගුවට

Admin