Colombo Today Local News

සියලු ජාතික උද්‍යාන අද සිට විවෘතයි | මිරිස්ස මුහුදේ තල්මසුන් නැරඹීමටත් අවස්ථාව

වනජීවි දෙපාර්තමේන්තුව සතු සියලුම ජාතික උද්‍යාන අද(26)දින සිට යළි දේශීය සහ විදේශීය සංචාරකයින්ට විවෘත කරනු ලැබේ.

වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඒවා විවෘත කෙරෙන බවය.

කොරෝනා තත්ත්වය හේතුවෙන් පසුගිය කාලයේ එම වනෝද්‍යාන තාවකාලිකව වසා දැමුණි.

එහෙත් පසුගියදා යාල , උඩවලව ,හෝටන්තැන්න සහ මින්නේරිය ජාතික උද්‍යාන විදේශීය සංචාරකයින් සඳහා විවෘත කරනු ලැබුවේ ය.

මේ අතර මිරිස්ස මුහුදේ තල්මසුන් නැරඹීමට ද සංචාරකයින්ට අද සිට යළි අවස්ථාව හිමිවෙයි.

Related posts

වාසුදේව මාලිමාවට

Admin

දින 3කින් නිවසටම විදේශ ගමන් බලපත්‍රය ගෙන්වා ගන්න අයදුම් කිරීමේ නව ක්‍රමවේදයක්

Admin

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට කොරියානු රජයෙන් ආධාර රැසක්

colombotoday

සියලු පක්ෂවල දේශපාලඥයින් එකතුවෙලා රජයෙන් ලබන වැටුපෙන් පරිත්‍යාගයක් කරන්න – ඇල්ලේ ගුණවංශ හිමි

colombotoday

ගවයින් 16ක් ඕමන්තේදී දුම්රියක ගැටෙයි

colombotoday

අලූත්කඬේටත් ආපු බුවනෙකබාහු රාජ මාළිගාවේ නඩුව

colombotoday