Colombo Today Local News

ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 10ක්

දිස්ත්‍රික්ක 10ක් ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය හිමාලි හේරත් මහත්මිය සඳහන් කළේ, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර කුරුණෑගල , මාතර , රත්තපුර, කෑගල්ල, හම්බන්තට, ගාල්ල ඇතුළු දිස්ත්‍රික්ක 10 ක එලෙස ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති බවය.

මදුරුවන් බෝවන ස්ථාන ලෙස පරිශ්‍ර පවත්වා ගෙන යෑමෙන් වළකින්නැයි ඇය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

වසරේ ගතවූ කාල සීමාව තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 10,000කට අධික ය.

පුද්ගලයින් 07 දෙනෙකු ඩෙංගු වැළඳීමෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

Related posts

ඉන්දියාවෙන් ලංකාවට ඇරයුමක්

colombotoday

අස්වැසුම අයැදුම්පත් භාරදීම අදින් අවසන්

Admin

පාස්කු කොමිසමෙන් අම්පිටියේ සුමනරතන හිමිට සහ අමිත් වීරසිංහට චෝදනා

colombotoday

මංගල උත්සවයේ ඉතුරු කෑම කන්න ආ දරුවන් පහක් දණ ගස්වා පොලිසියට දීලා

colombotoday

අගවිනිසුරු කේ. ශ්‍රී පවන් 28 දා විශ්‍රාම යයි

colombotoday

රාජකාරි වේලාවේදී මත්පැන් පාටි දැමූ වයඹ පළාත් පරිවාස කොමසාරිස් ඇතුළු පිරිසට ස්ථාන මාරු

colombotoday