Colombo Today Local News

බාල වයස්කාර දැරියන් දෙදෙනෙකු අපයෝජනය කළ අවුරුදු 15 සහ 16ක ළමුන් දෙදෙනෙකු අත්අඩංගුවට

නාඋල ප්‍රදේශයේ දී අවුරුදු 12 සහ අවුරුදු 08 බාල වයස්කාර ගැහැණු දරුවන් දෙදෙනෙකුට ලිංගික අපයෝජනයක් සිදුකල ළමුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය පවසයි.

සැකකරුවන් අවුරුදු 15 සහ 16 වයස් වල පසුවන නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය ප්‍රකාශ කළේය.

සැකකරුවන් දෙදෙනා නාඋල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසියේ විශේෂ නිලධාරින්
කණ්ඩායමක් වැඩි දුර විමර්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

Related posts

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

colombotoday

ගානියා බැනිස්ටර් යළිත් අංගොඩ මානසික රෝහලට

colombotoday

හෙරොයින් ජාවාරම්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

හදිසි තත්ත්වයක්… කටුනායකට ආ යානය මත්තලට හරවා යවයි…

colombotoday

ඇමති කබීර් හෂීමිගේ ගෝලයෙකු පැනමා ලැයිස්තු වේ – තවමත් රජයේ ආයතනයක සභාපති.

colombotoday

ආර්ථිකය කියලා ජීවිත බිල්ලට දෙන්න එපා – රනිල් වික්‍රමසිංහ

colombotoday