Colombo Today Local News

තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවතට

තවත් ප්‍රදේශයක් අද(21)දින උදෑසන 06 සිට හුදෙකලා බවින් නිදහස් කර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ පොලිස් වසමේ පුහාඹුගොඩ නැගෙනහිර මලබඩවත්ත කොටස මෙලෙස හුදකලා බවින් ඉවත් කර තිබේ.

Related posts

“රටේ මීළග ජනාධිපති රනිල්.. අගමැති අකිල විරාජ්” – ජෝන්ගෙන් අනාවැකියක්

colombotoday

මුවන්පැලැස්සේ “මැණිකේ“ – රත්නාවලී කැකුණවෙළ මහත්මිය දිවියෙන් සමුගනී

colombotoday

මිල සූත්‍රයෙන් දේශීය කිරිපිටි මිලත් ඉහළට…

colombotoday

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට කාන්තාවන් දෙදෙනෙක් කොළඹ IDH රෝහලට

colombotoday

පරපුටුවන්ගේ දුටුගැමුණු භීතිකාවට අපේ කාලයේ ශාස්ත්‍රවන්තයෙකුගෙන් පිළිතුරක්

colombotoday

ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමකට එළඹීමට අපේක්ෂා කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Admin