Colombo Today Local News

හඳුනානොගත් පුද්ගල මළ සිරුරක් ඇළක තිබී හමුවෙයි

කිලිනොච්චිය ප්‍රදේශයේ පන්නන්ගණ්ඩි ප්‍රදේශයේ ඇළක තිබී පුද්ගල මළ සිරුරක් හමුව තිබේ.

රණෙයිමාඩු පොකුණේ සිට කුඹුරුවලට ජලය හරවා යැවීම සඳහා භාවිතා කරන පන්නන්කණ්ඩි ප්‍රදේශයේ ප්‍රධාන ඇළේ තිබී මෙම මළ සිරුර සොයා ගෙන ඇත.

මෙම සිරුර පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් තහවුරු වී නොමැති අතර ඒ පිළිබඳව කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

මැණික්හින්න පල්ලිය අසලදී වෙඩි වැදුණු තරුණයකු මහනුවර දැඩිසත්කාර ඒකකයට

colombotoday

දෙල්කඳ ට පර්චස් 100 ක සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක්

colombotoday

රාජ්‍ය ඇමති පොල් ගසකට නැග මාධ්‍ය අමතයි

colombotoday

යුද හමුදාපතිට වසරක සේවා දිගුවක්

colombotoday

රූපවාහිනි සංස්ථාවට නව සභාපතිවරයෙක්

colombotoday

‘සිංහල ජානවල ආගම් විරෝධය නෑ.. ඥාණසාර හිමි කියන්නේ ඇත්ත‘ – අස්ගිරි මහ ලේඛකාධිකාරී නාහිමි

colombotoday