Colombo Today Local News

මුහුණු ආවරණ ගැන විමසූ දුම්රිය නියාමකට තඩි බාල

මුහුණු ආවරණ නොමැතිව දුම්රියකට ඇතුළුවීමට උත්සහ කළ දෙදෙනෙකුට අවවාද කළ දුම්රිය නියාමකවරයාට ඔවුන් දෙදෙනා පහරදීමක් සිදුකර ඇත.

වාද්දුව සිට රාගම බලා ධාවනය වූ දුම්රියක් දෙහිවල දුම්රිය ස්ථානයේදී නතර කරන ලද අවස්ථාවේදී එම සිද්ධිය ඇතිව තිබේ.

පසුව දෙහිවල පොලීසිය විසින් අදාළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් 20 සහ 27 වයස්වල පසුවන්නන් ය.

Related posts

දිවුලපිටියේ පාසැලක සිසුන් 1500ක් නිරෝධයනයට.

colombotoday

සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙයි

colombotoday

උතුරෙන් හමුවූ මරාගෙන මැරෙන ඇදුම් ගැන විමල්ගෙන්, දිනේෂ්ගෙන් වහාම ප්‍රශ්න කරන්න යයි !

colombotoday

මේ රටේ සුළු ජාතින් නෑ. පල්ලි කෝවිල් දේවස්ථාන කඩන්න දෙන්නේ නෑ. සජිත් ප්‍රේමදාස මුස්ලිම් සමුළුවකදී කියයි

colombotoday

චීන වෛරය වපුරා අගමැති වූ රනිල්ට දැන් චීනය ළග දණින් වැටෙන්න වෙලා

colombotoday

නවතා තිබෙන ගුවන් යානයකට වසරකට කෝටි 130 ක්‌ ගෙවලා.- ශ්‍රී ලංකන් අභ්‍යන්තර විගණක පිළිගනී

colombotoday