Colombo Today Local News

ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවතට

අද (07)දින උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ 2ක් හුදකලා බවින් මුදා හැරීමට පියවර ගෙන තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ ඩන්සිනන් ග්‍රාම නිලධාරී වසමේ මැද කොටස සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයේ නාගරාජ වලව්ව පෙදෙස එලෙස හුදකලා බවින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

Related posts

නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරු 06 දෙනෙකු අත්අඩංගුවට

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානය දීලා තියෙන ප්‍රමුඛතා අනුපිළිවෙලේ දේශපාලකයන්ගේ එකක් නෑ. – රවී කුමුදේශ්

colombotoday

කොටුවේ ඖෂධ හලකින් මත්පෙති 3000ක් මතුවෙයි

colombotoday

ආණ්ඩු පක්ෂයේ ඝන පුර්ණය නොමැතිව පාර්ලිමේන්තුවේ කටයුතු නවත්වා සීනුව නාද කරයි

colombotoday

අපි බොරු කියලා තියනවනම් ඔප්පු කරනු

Admin

බසයක් සහ මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

Admin