Colombo Today Local News

බැසිල්ට ඉඩ සලසමින් ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කේතගොඩ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද (6) භාර දී තිබේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අවස්ථාව සලසා දීම සඳහා ජයන්ත කේතගොඩ ඉල්ලා අස්වී ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

Related posts

“2020 ජනපති අපෙක්ෂකයා රනිල්” – ෆොන්සේකා… “2020 අපේක්ෂකයා තෝරන්නේ ජනතාවයි” – සජිත්

colombotoday

ඥානසාර හිමි බන්ධනාගාරයට

colombotoday

කොත්මලේ ජලාශයේ පිවිසුම් මාර්ගයක් අසල අඩි 06 ක පමණ කොටසක් ගිලා බැහැලා

colombotoday

මන්ත්‍රී පාඨලී චම්පික රණවකට විදෙස් ගමන් තහනම්

colombotoday

අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරේ ?

colombotoday

බොදු බල සේනා සංවිධානය පාස්කු ප්‍රහාරයට මූලික හේතුවක් ලු.| කොමිසමේ වාර්තාවෙන් අමුතු කතාවක්

colombotoday